E-mail එකක් සාදා
ගන්නා ආකාරය
නොමිලයේ e-mail ගිණුමනක් සාදා ගැනීමට ඇති වෙබ් අඩවි කිහිපයක්,
www.gmail.com භාවිතා කරමින් e-mail account එකක් සාදා ගන්නා ආකාරය
- Address bar එක තුළ www.gmail.com ලෙස typeකර Enter කරන්න.
- Create an account මත click කරන්න.
- ලැබෙන application එකේ තමන්ගේ විස්තර නිවැරදි ලෙස පුරවන්න.
- එහිදී පහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
- තම නම යෙදීමේදී එය රතු පාටින් පෙන්වන්නේනම් එම නම සඳහා වෙන අංකයක් හෝ යෙදිය යුතුය.
- Password එකක් දැමීමේදී strong password එකක් යෙදිය යුතුය.
- එහි ලබා දෙන අපැහැදිලි වචනය නිවැරදිව සටහන් කළ යුතුය.
- අවසානයේ Next step මත කරන්න.
Thank you
Made by Ashara
0 comments:
Post a Comment