Pages

Saturday, February 14, 2015

Science



විද්‍යාගාර උපකරණ හදුනාගැනීම හා භාවිතය

*විද්‍යාගාරයේ උපකරණ ප්‍රධාන කොටස් 02 කි.එනම්,
 
1)මිනුම් උපකරණ
2) වෙනත් උපකරණ

මිනුම් උපකරණ

 විද්‍යාගාරයේදී විවිධ වූ මිනුම් ලාබාගැනීමට සිදු වේ.එයට විවිධ මිනුම් උපකරණ ප්‍රයෝජනයට ගනියි.මේවා වර්ග 03 කට බෙදිය හැකි ය.එනම්,

01.පරිමාමිතික උපකරණ උපකරණ
02. ස්කන්ධය හෝ බර මනින උපකරණ 
03.විද්‍යුත් මිනුම් වේ.  

පරිමාමිතිකඋපකරණ(VolumetricEquipment)
 01.බීකරය-(Beaker)                                                                        
  • විශාල ද්‍රව පරිමාවක් දළ වශයෙන් මැන ගැනීමට බීකර ප්‍රයෝජනයට ගනී.  
  •  විවිධ ධාරිතා සහිත බීකර ඇත.
  • මිනුම් ගැනීමට අමතරව ද්‍රාවණ මිශ්‍ර කිරීමට,හුවමාරු කිරීමට හා රත් කිරීමට ද බීකර     භාවිතයට ගත හැකි අතර, බීකරයක ද්‍රව පරිමාව ක්‍රමාංකනය කර ඇත.  

02.මිනුම් සරාව-(Measuring cylinder)


  • මිනුම් සරාව පහළ සිට ඉහළට මිලිලීටර(ml) ඝන සෙන්ටිමීටර(cm3) වලින් ක්‍රමාංකනය කර ඇත.
  • තරමක් විශාල ද්‍රව පරිමා මැන ගැනීමට මිනුම් සරාව යොදාගත හැක.
  • ද්‍රව්‍ය පුරවා අවතල හෝ උත්තල පෘෂ්ඨය එල්ලයේ ඇස තබා ගැනීම කළ යුතුයි.



03.පිපෙට්ටුව-(Pipette)

  • බල්බ පිපෙට්ටුව හා ක්‍රමාංකිත පිපෙට්ටුව ලෙස පිපෙට්ටු වර්ග 02ක් ඇත.


  •  පිපෙට්ටුව භාවිතයට පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා පසුව මැනිය යුතු ද්‍රව්‍යයෙන් සේදිය යුතුය.




 04.බියුරෙට්ටුව-(Burette)

  • බියුරෙට්ටුවෙන් ඉතා කුඩා ද්‍රව පරිමා නිශ්චිතව මැනගත හැකිය.
  • මෙහි පහළින් කරාමයක් ඇත.
  •  මෙමගින් 0.05ml පවා නිවැරදිව මැන ගත හැකිය.






03.ප්ලාස්කු-(Flasks)

Made by ashara



0 comments:

Post a Comment

Video Of The Day

Contact Us

Name

Email *

Message *

Navigation-Menus (Do Not Edit Here!)

Popular Posts

LATEST POSTS