Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, April 4, 2015



අන්තර්ජාලය
(INTERNET)

  • පරිගණක එකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් පරිගණක ජාලයක් නිර්මාණය වන අතර එවන් පරගණක ජාල දසදහස් ගණනක එකතුවකින් අන්තර්ජාලය නිර්මාණය වී ඇත.



  • අන්තර්ජාලය යනු world wide web (WWW)ලොව පුරා ව්‍යාප්ත ජාලයක් මිලියන ගණනකින් සැදුම්ලත් ඕනෑම තොරතුරක් ගවේෂණය කළ හැකි විශේෂිත වූ සේවාවකි.

අන්තර්ජාලයට පිවිසීමට සතු විය යුතු උපාංග

Web Browsers(software)
  • Internet Explorer
 
 
  • Mozilla Firefox

  • Google chrome  
  


Internet Connection(ISP)(Internet Service Providers

  • Mobitel  
                               
  • Etisalat                         
  • Hutch                          
  • Airtel                             


  •  Dialog 
  • Sri lanka Telecom



Modem:
  • Dongle
  • Router
Device:

  • Computer

  • Smartphone


Saturday, March 14, 2015




E-mail එකක් සාදා ගන්නා ආකාරය

නොමිලයේ e-mail ගිණුමනක් සාදා ගැනීමට ඇති වෙබ් අඩවි කිහිපයක්,

www.gmail.com


www.gmail.com භාවිතා කරමින් e-mail account  එකක් සාදා ගන්නා ආකාරය


  • සුදුසු වෙබ් browser එකක් විවෘත කර ගන්න. 

                            



  • Address bar එක තුළ www.gmail.com ලෙස typeකර Enter කරන්න. 
  •  Create an account මත click කරන්න.



  •  ලැබෙන application එ‍කේ තමන්ගේ විස්තර නිවැරදි ලෙස පුරවන්න.
                      
  •  එහිදී පහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
 එනම්,
  •  තම නම යෙදීමේදී එය රතු පාටින් පෙන්වන්නේනම් එම නම සඳහා වෙන අංකයක් හෝ යෙදිය යුතුය.
  •  Password එකක් දැමීමේදී strong password  එකක් යෙදිය යුතුය.
  •  එහි ලබා දෙන අපැහැදිලි වචනය නිවැරදිව සටහන් කළ යුතුය.
  •  අවසානයේ Next step මත කරන්න.

 

Thank you


Made by Ashara

Saturday, February 14, 2015

Science



විද්‍යාගාර උපකරණ හදුනාගැනීම හා භාවිතය

*විද්‍යාගාරයේ උපකරණ ප්‍රධාන කොටස් 02 කි.එනම්,
 
1)මිනුම් උපකරණ
2) වෙනත් උපකරණ

මිනුම් උපකරණ

 විද්‍යාගාරයේදී විවිධ වූ මිනුම් ලාබාගැනීමට සිදු වේ.එයට විවිධ මිනුම් උපකරණ ප්‍රයෝජනයට ගනියි.මේවා වර්ග 03 කට බෙදිය හැකි ය.එනම්,

01.පරිමාමිතික උපකරණ උපකරණ
02. ස්කන්ධය හෝ බර මනින උපකරණ 
03.විද්‍යුත් මිනුම් වේ.  

පරිමාමිතිකඋපකරණ(VolumetricEquipment)
 01.බීකරය-(Beaker)                                                                        
  • විශාල ද්‍රව පරිමාවක් දළ වශයෙන් මැන ගැනීමට බීකර ප්‍රයෝජනයට ගනී.  
  •  විවිධ ධාරිතා සහිත බීකර ඇත.
  • මිනුම් ගැනීමට අමතරව ද්‍රාවණ මිශ්‍ර කිරීමට,හුවමාරු කිරීමට හා රත් කිරීමට ද බීකර     භාවිතයට ගත හැකි අතර, බීකරයක ද්‍රව පරිමාව ක්‍රමාංකනය කර ඇත.  

02.මිනුම් සරාව-(Measuring cylinder)


  • මිනුම් සරාව පහළ සිට ඉහළට මිලිලීටර(ml) ඝන සෙන්ටිමීටර(cm3) වලින් ක්‍රමාංකනය කර ඇත.
  • තරමක් විශාල ද්‍රව පරිමා මැන ගැනීමට මිනුම් සරාව යොදාගත හැක.
  • ද්‍රව්‍ය පුරවා අවතල හෝ උත්තල පෘෂ්ඨය එල්ලයේ ඇස තබා ගැනීම කළ යුතුයි.



03.පිපෙට්ටුව-(Pipette)

  • බල්බ පිපෙට්ටුව හා ක්‍රමාංකිත පිපෙට්ටුව ලෙස පිපෙට්ටු වර්ග 02ක් ඇත.


  •  පිපෙට්ටුව භාවිතයට පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා පසුව මැනිය යුතු ද්‍රව්‍යයෙන් සේදිය යුතුය.




 04.බියුරෙට්ටුව-(Burette)

  • බියුරෙට්ටුවෙන් ඉතා කුඩා ද්‍රව පරිමා නිශ්චිතව මැනගත හැකිය.
  • මෙහි පහළින් කරාමයක් ඇත.
  •  මෙමගින් 0.05ml පවා නිවැරදිව මැන ගත හැකිය.






03.ප්ලාස්කු-(Flasks)

Made by ashara



Video Of The Day

Contact Us

Name

Email *

Message *

Navigation-Menus (Do Not Edit Here!)

Popular Posts

LATEST POSTS